O/L – Maths – Paper Class – 01
₨500.00
₨300.00
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ගේ ප්‍රධානතම විෂයක් වන ගණිතය විෂය වෙනුවෙන් පිළියෙළ කර ඇති විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍රයක් මෙහිදී සාකජ්ජාවට ලක් කරේ. මෙහිදී විභාගයේදී ලැබිය හැකි යැයි අනුමාන කරන ඉතා සංකීර්ණ ගැටළු රාශියක් සිද්ධාන්ත ඔස්සේ සරලව පියවරෙන් පියවර පැහැදිලි කරමින් ඉතාම කෙටි කාලයකදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගතහැකි ලෙස සිසුන් පුහුණු කෙරේ.
Course Features
- Lectures 1
- Quizzes 0
- Skill level A/L
- Language Sinhala
- Students 1000
- Assessments Yes
-
O/L - Maths