නිව්ටන් නියම සහ භාවිත – 2 කොටස
₨1,500.00
₨999.00
අ.පො.ස. උසස් පෙළ ගණිත සහ විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ගේ ප්‍රධානතම විෂයක් වන භෞතික විද්‍යාව විෂය යටතේ “නිව්ටන් නියම” පිළිබඳ මෙහිදී සවිස්තරාත්මකව සාකජ්ජා කෙරේ.
අන්තර්ගතය
- ආවේගය සහ ගම්‍යතාවය
- අප්රත්යථ ගැටුම්
- ඝර්ෂණය – 1 කොටස
- ඝර්ෂණය – 2 කොටස
Course Features
- Lectures 4
- Quizzes 0
- Duration 12 hours
- Skill level A/L
- Language Sinhala
- Students 1000
- Assessments Yes
-
නිව්ටන් නියම සහ භාවිත - 2 කොටස