නිව්ටන් නියම සහ භාවිත – 1 කොටස
₨1,500.00
₨999.00
අ.පො.ස. උසස් පෙළ ගණිත සහ විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ගේ ප්‍රධානතම විෂයක් වන භෞතික විද්‍යාව විෂය යටතේ “නිව්ටන් නියම” පිළිබඳ මෙහිදී සවිස්තරාත්මකව සාකජ්ජා කෙරේ.
අන්තර්ගතය
- නිව්ටන් නියම හැඳින්වීම
- අනත තල මත අංශුවල චලිතය
- තන්තුවල ආතතිය
- කප්පි අශ්‍රිත ගැටළු විසඳීම
- බලය
Course Features
- Lectures 5
- Quizzes 0
- Duration 15 hours
- Skill level A/L
- Language Sinhala
- Students 1001
- Assessments Yes
-
නිව්ටන් නියම සහ භාවිත - 1 කොටස